FAST NEWS

24×7 Around the Globe

දෙවන එළිසබෙත් මහ රැජිනගේ මියගිය හොදම මිතුරිය මෙන්න…

 

දෙවන එළිසබෙත් මහ රැජිනගේ සමීපතම යෙහෙළිය ලෙස සැළකෙන මාග්‍රට් රෝඩ්ස් මියගොස් තිබේ.

එසේම ඇය මහරැජිනගේ ඥාති සොහොයුරියක්ද වන බව වාර්තා වේ.

91 වන වියේ පසුවූ මාග්‍රට් රොඩ්ස් මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එළිසබෙත් මහ රැජිනගේ පාර්ශවයෙන් මෙතෙක් ශෝක පණිවුඩයක් හෝ නිල නිවේදනයක් නිකුත් කර නොමැත.