FAST NEWS

24×7 Around the Globe

නිවසේ හිරවූ පූසන් 14දෙනා ආහාර නොමැතිව අත්විදී සංවේදී සිදුවීම මෙන්න… (වීඩියෝ)

 

ආහාර නොමැතිකම නිසා ඕස්ට්‍රේලියාවේ ( Australia ) නිවසක ජීවත් වුණු පූසන් 14 දෙනෙක් ඔවුනොවුන්ම ආහාරයට ගෙන මියගොස් තිබේ.

විදෙස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙලෙසින් පූසන් නිවසේ තැන තැන මියයෑමට හේතුව වී ඇත්තේ නිවස හිමි කාන්තාව විසින් පූසන් 14 දෙනාට ආහාර නොදී නිවසේ දමා දොරගුළු ලා යෑම නිසා බවයි .

කෙසේවෙතත් එකිනෙකා මරාගෙන කෑමෙන් පසු තවත් පූසන් දෙදෙනෙක් පමණක් ඉතිරිව ඇති බවට වාර්තා වේ.

වීඩියෝව පහතින්..