FAST NEWS

24×7 Around the Globe

1978 ව්‍යවස්ථාවට අනුව නූරි නඩුව ඉතිහාසයට එක්වන හැටි මෙන්න…

 

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාව අනුව පුද්ගල ඝාතනයට අදාළව චූදිතයන් වැඩිම පිරිසකට මරණිය දණ්ඩනය ලබාදුන් අවස්ථාව ලෙස නූරි නඩුව ඉතිහාසයට එක්ව තිබේ.

නූරි වතුඅධිකාරී ඝාතන නඩුවට අදාළව එහි සැකකරුවන් 21 දෙනාගෙන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට අවිස්සාවෙල්ල මහාධිකරණය අද (25දා) කටයුතු කරන ලදි.

ඒ අනුව නව ව්‍යවස්ථාව යටතේ වැඩිම පිරිසකට මරණ දඩුවම ලබාදුන් අවස්ථාව ලෙස මෙය ඉතිහාසට එක්ව ඇති බව වාර්තා වේ.