FAST NEWS

24×7 Around the Globe

සෙල්ලම් පිස්තෝල මන්ත්‍රී ජේවීපී කාරයන්ට සිදු කළ දේ ගැන හෙළි කරයි… (වීඩියෝ)

 

ජේවීපීකාරයන් මැරුවේ තමන් බවත් ‘ප්‍රා’ සංවිධානය තමන්ගේ බවත් ශ්‍රීලනිප බෙලිඅත්ත ආසන සංවිධායක, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර මහතා පවසා තිබේ.

ප්‍රසිද්ධියේ ඒ බව කියා සිටින වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා අතර හුවමාරු වෙමින් පවතී.

පසුගිය රජය සමයේ හම්බන්තොට වරායේ නිරීක්‍ෂණ චාරිකාවක ගිය එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුනට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කල හිටපු නගරාධිපතිවරයා පසුව කියා ඇත්තේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.