FAST NEWS

24×7 Around the Globe

ගණිකා වෘත්තියේ නියැලුන ටෙලි නිළිය අත්අඩංගුවට ගත් හැටි මෙන්න… (වීඩියෝ)

 

ඉන්දීය දෙමළ නිළියක් වන අමලා රෝස් කුරේන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට හේතුව වන්නේ ඇය ගණිකා වෘත්තියට සම්බන්ධ වීමයි.

අමලා රෝස් කුරේන් මලයාලම් මෙගා ටෙලි නාට්‍ය රැසක රගපෑ නිළියක් වේ.

කෙසේවුවද අමලා රෝස් කුරේන්ගේ මේ අත්අඩංගුවට ගැනීම සමගම දෙමළ චිත්‍රපට නිළි අමලා පෝල් ද කියාත් බොහෝ අය වැරදියට තේරුම් ගෙන ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය උඩ කලබලයට පත්වූ අමලා පෝල් තමන් නොවේ ඒ අමලා රෝස් කුරේ යනුවෙන් ඇය මාධ්‍යයට පවසා තිබේ.