අගමැති අපේක්ෂකත්වය චමල්ට?

අගමැති අපේක්ෂකත්වය චමල්ට?

ඉදිරි මහ මැතිවරණයේදී අපේක්‍ෂකත්වය චමල් රාජපක්ෂ මහතාට ලබාදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කර තිබේ.

ඔවුන් දෙදෙනා අතර පැවතා සාකච්චාවකදී මෙම යෝජනාව කර ඇති අතර කතානායකවරයා එහිදී සඳහන් කර ඇත්තේ කථානායක ධුරයේ වැඩකටයුතු අවසන්වීමත් සමග තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි.

සුළු පක්‍ෂවල අදහස වී ඇත්තේ චමල් රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වයට නම් කිරීම යයිද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා තවදුරටත් දේශපාලනයේ රැදී සිටින්නැයි ඔහුගෙන් ඉල්ලීමක්ද කර ඇත.