අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. පවතින දේශපාලන තත්ත්වයත් ශ්රී ලනිපය කණ්ඩායම් දෙකක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඇති විය හැකි තත්ත්වය ගැනත් මෙහිදී සාකච්ඡාවනු ඇතැයි අපේක්ෂා කෙරේ








