FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ග්‍රෑන්ඩ්හෝම් පාකිස්තානයට එරෙහිව වසර 65 ක් පැරණී වාර්තාවක් බිඳ හෙළයි..

සංචාරක පකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවන දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියේය.

මෙම තරගයේදී නවසීලන්ත ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 133 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.

මෙහිදී වසර 65 ක් පැරණි නවසීලන්ත ක්‍රීකට් වාර්තාවක් බිඳ දැමීමට නවසීලන්ත කණ්ඩායමේ දකුණතින් මද වේග පන්දු යවන ක්‍රීඩක  30 හැවිරිදි කොළින් ඩී ග්‍රෑන්ඩ්හෝම් සමත් විය.

එ නවසීලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී ඉනිමක් තුළ වැඩිම කඩුළු ලාභියා බවට පත්වෙමීනි එහිදී ඔහු ලකුණු 41 කට කඩුළු 6 ක් බිද දැමීමට සමත් විය.

මීන් පෙර එංගලන්තයට එරෙහිව නවසීලන්ත පන්දු යවන්නෙකු වු ඇලෙක්ස් මොයිර් 1950 -51 තරගවාරයේදී සිය මංගල තරගයේදි ඉනිමක් තුළ ලකුණූ 155 කට කඩුලු 06 ක් දවා ගෙන තිබුණී

255183 rrrrrrrrrrrrrrrrrrrr

aaaaaaaaaaaaaaaaaaaaaaaaaa