ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.
එම සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ ජනාධිපතිතුමා ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කර තිබේ.
ඡායාරූප පහතින්..













