FAST NEWS

24×7 Around the Globe

ශලනි වෙනස්ම විදිහට උපන්දිනය සැමරූ හැටි මෙන්න… (ඡායාරූප)

 

ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණ අතර ඇය සිය උපන්දිනය සැමරීමට කටයුතු යොදා තිබුණේ වෙනස්ම ආකාරයකටය.

ජනප්‍රිය නළුනිළියන් කිහිපදෙනෙකුම එම අවස්ථාවට එක්ව තිබේ.

එසේම ඇය මෙලෙස සමරා ඇත්තේ ඇගේ 26 වැනි උපන් දිනයයි.

ඡායාරූප පහතින්..