FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවණයෙන් පසුව බිල් ක්‌ලින්ටන් හා හිලරි ක්‌ලින්ටන් අතර ගැටුමක්..

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජය වීම නිසා බිල් ක්‌ලින්ටන් හා හිලරි ක්‌ලින්ටන් ජංගම දුරකථන සංවාදයකින් එකිනෙකා රණ්‌ඩු කරගත් බව වාර්තා වේ.

මෙම රණ්‌ඩුව නිසා කෝපයට පත් වූ බිල් ක්‌ලින්ටන් අර්කනාස්‌ ප්‍රදේශයේ පිහිටි සිය නිවාඩු නිකේතනයේ ඉහළ මාලයේ සිට ජංගම දුරකථනය බිමට විසි කර ඇත.

තමා පරාජය වූයේ එෆ්. බී. අයි. පොලිස්‌පති කොමි සිය විද්යුත් ලිපි ගැන පරීක්‍ෂණ පැවැත්වීම නිසා බව හිලරි චෝදනා කර තිබේ.