FAST NEWS

24×7 Around the Globe

සාගරයක් පවතින බවට විශ්වාසයක් ඇති වී තිබෙන ග්‍රහයා මෙන්න…

 

ප්ලූටෝ ග්‍රහයා මත සාගරයක් පවතින බවට ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයින් විශ්වාසය පළ කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ 2015 වසරේ සිට සිදුකරන පරීක්ෂණවලින් ප්ලූටෝ ග්‍රහයා මත සාගරයක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

හොරයිසන් නමැති චන්ද්‍රිකාවෙන් ලබාගත් දර්ශන හරහා මෙම නිරීක්ෂණයන් සිදුකර ඇති අතර, එය හිම මෙන් පවතින බව විශ්වාස කෙරේ.