‘මහින්දට තෙවරක් බෑ ‘ – සරත් එන් සිල්වාත් මැදමුලනේ. (ඡයාරූප)

‘මහින්දට තෙවරක් බෑ ‘ – සරත් එන් සිල්වාත් මැදමුලනේ. (ඡයාරූප)

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාත් අද (01දා) මැදමුලනට පැමිණ සිටියේය.

පසුගිය ජනපතිවරණ මැතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුද සහාය දැක්වීය.

‘මහින්දට තෙවරක් බෑ ‘ යැයි සටන් පාඨයේ ප්‍රධාන වශයෙන්ම ඔහුද සිටියේය.

කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන බවද හිටපු අගවිනිසුරුවරයා පැවැසූ අතර එය අච්චාරු ආණ්ඩුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

etgetert fdfdfdfd fdsfdsfdf asasasasas