FAST NEWS

24×7 Around the Globe

3000Km ක් පමණ දුර ගෙවා ලංකාවට පැමිණි සත්වයා මෙන්න… (වීඩියෝ)

 

කොළඹ නගරයේදි අනතුරුට ලක්වු සංචාරක පක්ෂියෙකු කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයට හමුවි තිබේ.

එම අධ්‍යයන අංශය පවසා ඇත්තේ කිලෝමිටර් 3000 ක් පමණ දුර ගෙවා පැමිණි මේ පක්ෂියා අග්නිදිග ආසියානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි සංචාරක පක්ෂියෙකු බවට සැක මතු වන බවයි.

එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය පවසා ඇත්තේ වසරේ විවිධ කාලවලදි සංචාරක, පක්ෂින් මෙරටට පැමිණීම සිදුවන බවත් හා ලංකාවේ නැගෙනහිර හා බටහිර මාර්ග 2 න් එම පක්ෂින් මෙරටට ඇතුළු වන බවයි.

ඡායාරූප පහතින්..