FAST NEWS

24×7 Around the Globe

හීලරි මාධ්‍යවේදීන්ට ඩොලර් 382000 ක්‌ බෙදලා…

මාධ්‍යවේදීන් 430 ක්‌ හිලරි ක්‌ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරයට ඩොලර් 382000 ක්‌ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 14,000 ක්‌ ද ලබාදීමේ සිද්ධියක්‌ වාර්තාවේ.

මේ බව ඇමෙරිකානු ප්‍රවෘත්ති මධ්‍යස්‌ථානය හෙළිකර ඇත.

සී. එන්. එන්., එන්. බී. සී. සහ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ වැනි ආයතන හිලරිට සෘජුව සහාය දක්‌වා තිබේ. මේ හැර වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පත ද හිලරිට සහාය දක්‌වා ඇත.

ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්‌ෂකයන්ට මාධ්‍යවේදීන් අරමුදල් ලබාදුන් බව හෙළිවූයේ මුල්වරටය.