FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක උපුල් තරංග දිනා ගනියි..(කණ්ඩායම්)

තුන්කොන් එක්දින තරගාවලියේ දෙවන තරගය වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(16) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරග සමත් විය.

එ අනුව ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේය.

කණ්ඩායම් පහතින්…

Sri Lanka:
D de Silva, K Perera, N Dickwella (wk), K Mendis, U Tharanga*, S Jayasuriya, A Gunaratne, S Pathirana, N Kulasekara, S Lakmal, N Pradeep

West Indies:
J Charles (wk), K Brathwaite, E Lewis, J Carter, S Hope, R Powell, J Holder*, C Brathwaite, A Nurse, S Benn, S Gabriel