FAST NEWS

24×7 Around the Globe

වෑන් රථයක් යොදාගෙන කාන්තාවන් පිරිසක් සිදු කළ දේ මෙන්න…

 

වෑන් රථයක් යොදාගනිමින්  ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය එම වෑන් රථයේ රියදුරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු  ඊයේ(15දා) අලුයම බම්බලපිටියේදී අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසා තිබේ.

සැකකාරියන් අවුරුදු 23, 27 හා 28 වැනි වියේ පසුවන මින්නේරිය, උඩවලව හා කුන්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකාරියෝ බව වාර්තා වී තිබේ.