FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ ජයට හේතුව ගෝඨාභය කියයි..

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම මගින් සාමාන්‍ය වැසියන්ට වෘත්තීය දේශපාලනඥයන් එපා වී ඇති බව ගම්‍ය වන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්‌විටර් ගිණුමෙහිය.

එමෙන්ම මෙම කාරණය ශ්‍රී ලාංකික වැසියන්ට සිතා බැලිය හැකි කාරණයක්‌ බව එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.