FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට එරෙහි විරෝධතා තවදුරටත් උණුසුම් වන හැටි…

 

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතා තවදුරටත් නිව්යෝක් – චිකාගෝ ඇතුළු එරට ප්‍රධාන නගරවල පැවැත්වෙන බව වාර්තා වී තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ ඇතැම් විරෝධතා ඉතාමත් උණුසුම් මට්ටමක් ගත් බවයි.

එරට පොලිසිය සදහන් කළේ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කිරීමට සිදුවූ බවයි.