FAST NEWS

24×7 Around the Globe

අය වැයෙන් පසුව ‘අගමැති හමුවේ හිරුණිකා’ ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි… (ඡායාරූප)

 

අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සුපුරුදු ලෙස තේ පැන් සංග්‍රහය පවත්වා තිබේ.

එහිදී අගමැතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සමගින් සුහදසීලීව කළ කතා බහක් පිළිබඳව මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි වල කතාබහට ලක්ව තිබේ.

එහිදී මන්ත්‍රීවරියට අගමැතිවරයා කිව්වේ කුමක් ද යන්න ඇතැමුන් ෆේස්බුක් ඔස්සේ විමසා තිබේ.

කතාබහට ලක්වන එම ඡායාරූප පෙල පහතින්..

unnamed-6

unnamed-7

unnamed-8

unnamed-9

unnamed-10

unnamed-11