FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ගේ රුව යොදා තැණුන ශ්‍රී ලාංකික නිර්මාණය මෙන්න… (වීඩියෝ)

 

ඇමරිකානු එක්සත් ජනපද මැතිවරණය කෙතරම් උණුසුම් වීදයත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ද සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මෙම අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධව විවිධ නිර්මාණ පළ කරමින් සිටින බව වාර්තා වේ.

එවැනි අයුරින්  නවතම වීඩියෝවක් නිර්මාණය වී ඇති අතර  ‘ආයුබෝවන් මහරජාණෙනි‘ ගීතයට ඩොනල්ඩ් ට්‍රම්ප්ව යොදා එම ගීතය තනා තිබේ.

එම වීඩියෝව පහතින්..