FAST NEWS

24×7 Around the Globe

හිලරි ෆේස්බුක් පිටුවේ දමා ඇති සටහනින් ලොවම ආන්දෝලනයට…. (ඡායාරූප)

 

මේ වෙනකොට ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ඒ අනුව ගොඩක් දෙනෙක් සිතන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වන බවයි. ‍ෙ

හිලරි ක්ලින්ටන් සිය නිල ෆේස්බුක් පිටුවේ දමා ඇති සටහන මේ වෙනකොට මුළු ලෝකෙම ආන්දෝලනයට පත්ව තිබේ.

ඇය එමඟින් මෙසේ කියා තිබේ.

”මේ කණ්ඩායම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අද රාත්‍රියේ කුමක් වුවත් කළ හැමදේකටම හැමෝටම ගොඩක් ස්තුති.”