FAST NEWS

24×7 Around the Globe

එකම පිංතූරය විනීත – අවිනීත ලෙස දෙවිදියකට පෙනෙන හැටි මෙන්න… (ඡායාරූප)

 

එකම පිංතූරයක් දෙවිදියකට දකින්න ලැබෙන අවස්ථාවක් පිළිබද වාර්තා වී තිබේ.

එනම් imgur නම් වෙබ් අඩවියේ දක්නට ලැබෙන පිංතූරය Optical Illusion ලෙස නම්කර තිබෙන අතර මේ වනවිට මිලියන 1.8ට වැඩි පිරිසක් මේ පිංතූරය නරඹා ඇති බවද සදහන් වේ.

මේ මගින් කාමරයක් තුළ පොතක් කියවන්නකු මෙන්ම, කාමරයක් තුළ අවිනීත හැසිරීමක යෙදෙන යුවළක්ද දැකිය හැකිය.

ඡායාරූපය පහතින්..

01