පසුගිය දිනෙක ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි හිස උඩුකුරු අතට හැරවුණු ළමයෙකු සම්බන්ධයෙන් එරට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
ඔහුගේ හිස නැවතත් සාමාන්‍ය පරිදි යථාතත්වයට ගෙන ඒමට සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් කැමැත්ත පළකළ අතර ඒ අනුව මහේන්ද්‍ර අශීවර් නම් වයස 13ක් වන දරුවාට මේ වසරේ පෙබරවාරී මාසයේදී සැත්කම සිදු කිරීමෙන් අනතුරුව ඔහු සුවසේ කාලය ගත කර තිබේ.
කෙසේ නමුත් මේ වන විට වාර්තා වන්නේ එම 13 හැවිරිදි දරුවා හදිසියේ මරණය පත්ව ඇති බවයි.
ඇයගේ මව විසින් මාධ්‍යට කරුණු පවසා ඇත්තේ තමන්ගේ පුතා හිටිහැටියේම මියයෑම තමන් ඇතුළු පවුලේ සියළු දෙනා කම්පාවන පත්කළ බවයි.
සැත්කම සාර්ථක වූවත් ඉන් පසුව ඇතිවූ යම් ආබාධයක් මෙම මරණයට හේතුවන්නට ඇති බව වෛද්‍යවරුවන් සැක පළකර තිබේ.
ඡායාරූප..










