ඉන්දීය ටෙස්ට් නායක විරාට් කෝලිගේ 28 වන උපන්දිනය රාජ්කොට් හිදී ඊයේ(06) සමරා තිබේ.
පවුලේ හිතවතුන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද මේ අවස්ථාවට සහභාගී වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ විරාට් සමඟ කටකතා පැතිර වීමට මුල් වන අනුෂ්කා ශර්මාද පැමිණීම කාගේත් කතා බහට ලක්වුණ බවයි.
වැඩිදුරටත් වාර්තා වන්නේ නැවතත් මෙලෙස ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ දෙවන වතාවට බවයි.
ඡායාරූප පහතින්..


ෙ









