FAST NEWS

24×7 Around the Globe

රබාඩාගේ පන්දු යැවීමෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාවට 177ක දැවැන්ත ජයක්…

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති පලමු ටෙස්ට් තරග ලකුණු 177 කින්  ජය ගැනීමට සංචාරක දකුණූ අප්‍රිකාණු කණ්ඩායම අද (07) සමත් විය.

ජයහග්‍රණය සඳහා ලකුණු 539 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේයාවේ දෙවැනි ඉනිම ලකුණු 361 කට සිමා කීරිමට දකුණු අප්‍රිකාණූ පන්දු යවන්නෝ සමත් වුහ.

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් උස්මාන් කවජා ලකුණූ 97 ක් හා පීටර් නෙවිල් නොදැවි ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු වේග පන්දු යන කේ.රබාඩා කඩුළු 05 ක් බිඳ හෙළිමට සමත් වු අතර පළමු ඉනිමේදිද කඩුළු 02 ක් දවාගැනීමට සමත් වු ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

දකුණු අප්‍රිකා පළමු ඉනිම      – 242
ඔස්ට්‍රේලියා පළමු ඉනිම         –  244
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම   – 540/8d
ඔස්ට්‍රේලියා දෙවැනි  ඉනිම     – 361

ලකුණු පුවරුව පහතින්…

rrrrrrrrrrrrrrrrrrrrr