FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ පෙර පාසලට එල්ල වූ මෝටාර් ප්‍රහාරයෙන් පසු හද කම්පා කළ හැටි මෙන්න… (ඡායාරූප)

 

(අධි සංවේදී අය ඡායාරූප නැරඹීමෙන් වලකින්න)

සිරියාවේ පෙර පාසලකට දිවා විවේකයේදී එල්ල වූ මෝටාර් ප්‍ර‍හාරයකින් දරුවන් 06 දෙනෙකු පමණ මියගොස් ඇති අතර දරුවන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් වාර්තා සදහන් කර තිබේ.

ප්‍ර‍හාරයෙන් අනතුරුව ලබාගත් ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වීමත් සමග ලොව පුරා අති විශාල පිරිසක් දැඩි කම්පනයට පත්ව තිබේ.

ලෙයින් තෙත්වූ තුවාල ලත් දරුවන් මෙන්ම, ප්‍ර‍හාරයට ලක්වූ දරුවන්ගේ ලෙයින් පෙඟී ගිය සෙල්ලම් බඩු සහ සපත්තු සහ පංති කාමරවල ඡායාරූප එම කම්පනය තිව්‍ර‍ කර තිබේ.

ඡායාරූප පහතින්..

01

02

03

04

05

06

07

08

09

10

11

12

13