FAST NEWS

24×7 Around the Globe

සමලිංගික පෙරහැරේ ලාංකික කෙල්ලොත්….(ඡායරූප පෙළක්)

කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන පා ගමනක් පසුගිය දා අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වුණා.

විශාල ජන සහභාගීත්වයකින් පැවැති මෙම පාගමනට විශාල පිරිසකගේ සහභාගීත්වයක් ලැබී තිබූ අතර විවිධ රටවල්වල පිරිස් ද ඒ සඳහා එක්ව සිටියා.

මේ අතර මෙම පාගමන සඳහා ලාංකීය තරුණ තරුණියන් පිරිසක් ද එක්ව සිටි බව පැවසෙන ඡායාරූප පෙළක්, ලාංකීය සමරිසි පුද්ගලයන් වෙනුවෙන් පිහිටුවා ඇති ෆේස්බුක් පිටුවක පළ කොට තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඔවුන් එයට එක්ව සිටියේ ශ්‍රී ලාංකීය ධජය ද ප්‍රදර්ශණය කරමින්.

එම ඡායාරූප පෙළ පහතින් නරඹන්න.

11666245_1027406777299413_7500797525802060102_n11666198_1027406750632749_1707862998052980890_n11667390_1027406550632769_7114561069994602663_n11692592_1027406477299443_5100127263574524230_n11350854_1027406720632752_4576427531550250368_n11200810_1027406807299410_9182173358955528655_n11700908_1027406620632762_4109139952226421479_n11692701_1027406670632757_2134345330646879953_n