FAST NEWS

24×7 Around the Globe

ඉෂාන්ගේ ගෙදරටම ආ මාලිංග දුන් අලුත් පොරොන්දුව මෙන්න… (වීඩියෝ)

 

පසුගිය දිනක අනාවරණය කළ, අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ අසරණව සිටි හිසට බරපතල හානී සිදුව ඇති තරුණයාගේ නිවසට අද (06) පෙරවරුවේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලීංග (Lasith Malinga) ඔහුගේ පියා සමග පැමිණ තිබේ.

ලසිත් මාලිංග තරුණයාගේ මවට මුදල් තෑග්ගක් ද ලබා දී පවසා ඇත්තේ හෙටම තරුණයා වෛද්‍යවරයාට පෙන්වන ලෙසයි.

ඒ සදහා අවශ්‍ය මුදල් සම්පුර්ණයෙන් ලබා දීමට සහ තරුණයාගේ ඡීවිතය නැවතත් තිබුණු තත්වයට ගැනීමට මාලිංග පොරොන්දු වී තිබේ.

එපමනක් නොව බාගෙට නිමකර ඇති නිවසද සම්පුර්ණයෙන් නිමකර දෙන බවටද මාලිංග එහිදී පොරොන්දු වී තිබේ.

එම වීඩියෝව පහතින්..