FAST NEWS

24×7 Around the Globe

ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් ආදිල් සිහි කරමින් ලෝඩ්ස් පිටිය නිශ්ෂබ්ද වෙයි… (ඡායාරූප)

පසුගියදා ලන්ඩනයේදී ජීවිතයෙන් සමුගත් හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් ආදිල් බාකිර් මාකර්ව LSE Cricket Club සාමාජිකයන් ලෝඩ්ස් පිටියේදී සිහි කළ අවස්ථාවක් පිළිබඳව ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

ආදිල් ඔවුන් සමග අවසාන වරට ලෝඩ්ස් පිටියේ ගත් ඡායාරුපයක් ද LSE Cricket Club නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.

එම ඡායාරූපය පහතින්..

14656450_1102811459826827_6270009907712180351_n