FAST NEWS

24×7 Around the Globe

අමරදේවයන්ගේ සමුගැනීම අහසින් පෙනුන හැටි… (ඡායාරූප)

 

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද(05) සිදු කෙරුණි.

එම අවස්ථාවට සුදානම් වූ ආකාරය ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසය.

ඡායාරූප පහතින්..

14900470_10210158390532294_5370538389160226433_n

14925812_10210158391052307_5612634445084214956_n