එංගලන්තයේ පැවැත්වෙන London Fashion Week ප්‍රදර්ශණයට ඉදිරිපත් වූ නිරූපිකාවන් පිරිසක් එහිදී නිරුවත්ව ප්‍රදර්ශනයට ඉදිරිපත්වීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
එහිදී wigs, hats, boots නිර්මාණකරණයේ යෙදෙන ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පිණියක් විසින් තම නිර්මාණ මෙලෙස නිරුවත් නිරූපිකාවන් හරහා ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ.
ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස නිරුවත් නිරූපිකාවන් යොදාගැනීමට තීරණය කළේ නරඹන්නන් නිරූපිකාවන්ගේ ඇදුම් විලාසිතා දෙස බැලීමෙන් වැලකීමට බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති අතර බොහෝ පිරිසක් ප්‍රකාශ කරන්නේ මෙවැනි දෑ සදාචාරාත්මක නොවන බවයි.
වීඩියෝව පහතින්..









