FAST NEWS

24×7 Around the Globe

UK වීසා කාර්යාලය නව ස්ථානයකට ගෙන යයි…

 

එක්සත් රාජධානියේ වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය නව ස්ථානයකට ගෙන ගොස් තිබේ.

වීසා අයැදුම් මධ්‍යස්ථානය පිහිටි නව ලිපිනය පහත පරිදි වේ.

අංක 75, ආර්නෝල්ඩ් රත්නායක මාවත,
කොළඹ 10,
01000
ශ්‍රී ලංකාව

මෙම වීසා කාර්යාලය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබෙන බව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.