පසුගිය සති අන්තයේ ශාරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පෙනෙන ලෙස ලබා ගත් ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් තිබිණි.
නමුත් එම ඡායාරූපය වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතරතුර ලබා ගත් ඒවා වන අතර එම වෙළඳ දැන්වීමට අනුව ශාරුක් වයස අවුරුදු 75 ක කෙනෙකුගේ චරිතය රගපා ඇති බව වාර්තා වේ.
එම වෙළඳ දැන්වීම පහතින්..









