FAST NEWS

24×7 Around the Globe

දරුවාට සෙල්ලම් බඩු දෙද්දි හෙළිවී ඇති අවදානම මෙන්න… (ඡායාරූප)

 

ISIS ත්‍ර‍ස්තවාදීන් විසින් කුඩා දරුවන්ගේ සෙල්ම්බඩු තුළ පුපුරණ ද්‍ර‍ව්‍ය සඟවා පුපුරවා හැරීමේ සහ ප්‍ර‍වාහණය කිරීමේ කටයුත්තක නියැලෙන බව හෙළිව තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ISIS ත්‍ර‍ස්තයින්ගේ පාලනයේ පැවති නගරයක පිහිටා තිබු පුහුණු මධ්‍යස්ථානයක තිබී මෙලෙස පුපුරණ ද්‍ර‍ව්‍ය සැඟවූ සෙල්ලම් බඩු සොයාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ අයුරින් පුපුරණ ද්‍ර‍ව්‍ය සැඟවූ සෙල්ලම් බඩු පුපුරණ ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනයට යොදා ගැනීම නිසා ලොව ඕනෑම රටක දරුවන් අනාරක්ෂිත විය හැකි බවයි.

ඡායාරූප පහතින්..

01

02