FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට – සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණූ 363 ක් පසුපසින්…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා අහාරයට  තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 174 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම රැස්කළ ලකුණු 537 වඩා   සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 04 ක් අතැතිව තවත් ලකුණූ 363 ක් පසු පසින් සිටියි.

ලකුණු පුවරුව පහතින්….

ddddddddddddddddddd