FAST NEWS

24×7 Around the Globe

ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කර ඇති තැන තහවුරු වෙයි… (ඡායාරූප)

 

ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කොට ඇතැයි සැළකෙන ස්ථානය, පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

ජෙරුසෙලම පල්ලිය තුළ කිසියම් ස්ථානයක එම සිරුර තැන්පත්කොට ඇතැයි කිතු බැතිමත්නු විශ්වාස කරනු ලබන අතර පුරා විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇත්තේ එම ස්ථානයයි.

එසේම එම ස්ථානය කිරි ගරුඬින් වසා තිබී ඇති බව පැවසේ.

image