FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – කොදෙව් තරගයට සර්පයෙකුගෙන් බාධා කිරීමක්… (වීඩියෝ)

 

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින තරඟය අතරතුර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයට සර්පයෙකු පැමිණීම හේතුවෙන් තරඟය ටික වෙලාවකට නතර කිරීමට සිදු වී තිබේ.

කෙසේ වුවත් ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලය මැදිහත් වීමෙන් සර්පයා ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නැවතත් තරඟය ආරම්භ කර තිබේ.

වීඩියෝව පහතින්..