FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 317 යි – කුසල් ජනිත් මංගල ශතකය වාර්තා කරයි (update)

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ ක්‍රීඩාංගනයේදී අද (29) ආරම්භ වු  පළමු ටෙස්ට් තරගය පළමු දිනයට අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුලු 04 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියි.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 121 කදී අගනා ලකුණු 110 ක් ලබා ගැනිමට සමත් වු අතර එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලෙසද සනිටුහන් වෙයි.

පළමු දිනය අවසන නොදැවී ක්‍රීඩා කරන උපුල් තරංග ලකුණූ 13 ක් හා ධනංජය සිල්වා ලකුණු 10 ක් ලබා සිටියහ.

ලකුණු පුවරුව පහතින්…

sssssssssssssssssssssssssssssssssssm<

++++++++++++++++++++++++++++++(update)

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දිවා අහාරයට ලකුණු 91 යි…

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ ක්‍රීඩාංගනයේදී අද (29) ආරම්භ වු  පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 91ක් ලබා සිටියි.

කුසල් සිල්වා ලකුණු 49 ක් හා දිමුත් කරුණාරත්න ලකුණූ 42ක් ලබා නොදැවී සිටිති.

මෙම තරගයේදි  වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර (Lahiru Kumara )  සහ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න (Asela Gunaratne) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්…

 

aasasaaasasas