FAST NEWS

24×7 Around the Globe

හදිසියේ රටින් යාම ගැන මහේන්ද්‍රන් තම ෆෙස්බුක් ගිණුමෙන් නිවේදනය කර ඇති සටහන මෙන්න…

 

තමන් ලංකාවෙන් පැණ ගිය බවට පලවන වාර්තා අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසා තිබේ.

ඊයේ(27) පස්වරුවේ හදිසියේම සිංගප්පූරුව බලා යාම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ  මෙසේ සටහනක් තබා තිබේ.