FAST NEWS

24×7 Around the Globe

වෙබ් අඩවියෙන් දින 3ක් තුළ මිලියන 8ක් නැරඹූ පළමු ප්‍රචාරක පටය මෙන්න… (වීඩියෝ)

 

නොවැම්බර් 22 වැනිදා තිරගතවීමට නියමිත “Dear Zindagi” චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කර තිබේ.

මේ වන විට බොහෝ පිරිසක් නරඹනන්ට උනන්දු වී ඇති මෙම ප්‍රචාරක පටය “යූ ටියුබ්” වෙබ් අඩවියෙන් පමණක් දින 3ක් තුළදී මිලියන 8ක පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.

ෂාරුක් ඛාන් හා ආලියා භාට් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ ආදිත්‍ය රෝයි කපූර් හා කුනාල් කපූර් ද රංගනයෙන් දායක වෙන අතර මෙය ෂාරුක් මේ වසරේදී රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වීමද විශේෂත්වයකි.

වීඩියෝව පහතින්..