FAST NEWS

24×7 Around the Globe

ප්‍රේක්ෂකයන් මවිත කළ නායක දෝනිගේ විශ්මිත දවාගැනීමේ පන්දුව මෙන්න… (වීඩියෝ)

 

ඉන්දියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ(26) පැවති සිව්වන එක්දින තරගයේදී  නවසීලන්ත ක්‍රීඩක රෝස් ටේලර්ගේ දැවීයාම කාගේත් කතා බහට ලක්විය.

ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් විශ්මිත ආකාරයට පන්දුව කඩුල්ලේ ගැටීමට සලස්වමින් ඔහු දුවද්දී දැවියාමකට ලක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 19කින් ජයගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

වීඩියෝව පහතින්..