FAST NEWS

24×7 Around the Globe

”ඔටර්ස්” පිහිණුම් තටාකයේ පළමු වරට කරන්න යන අලුත්ම වැඩේ මෙන්න… (ඡායාරූප)

 

පිහිණුම් ක්‍රීඩාවට නව විලාසිතා සමග ලාලිත්‍ය එකතු කරමින් Underwater Fashion Show වැඩසටහනක් ඔක්තෝම්බර් 28 වන දින පස්වරු .6.00ට ශ්‍රී ලංකාවේ දී පළමු වරට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ ඔටර්ස්හි පිහිනුම් තටාකාංගණයේ දී මෙය පවත්වනු ලබන්නේ Miss Scuba Sri Lanka ජාතික සංවිධායක අයේෂා තිලිණි බෝධිනායකයි.

ජයන්ත හේරත් ‘ඔටර්ස්’ වෙනුවෙන් මෙම Underwater Fashion Show වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන බවද සදහන් වේ.

මෙලෙස පළමු වරට පැවැත්වෙන දිය පිමි විලාසිතා දැක්ම රට පුරා සංවිධානය කරමින් ජනප්‍රිය ඉසව්වක් බවට පත් කිරීම Miss Scuba Sri Lanka ජාතික සංවිධායකගේ අරමුණ වන බවද වාර්තා වේ.

ඡායාරූප පහතින්..

unnamed-1

unnamed-2

unnamed