FAST NEWS

24×7 Around the Globe

සරාගී සනී ලියොන් බොලිවුඩය නැවත උණුසුම් කරන හැටි මෙන්න…(වීඩියෝ)

 

පසුගිය 14 වැනිදා එළිදැක්වූ ‘‘Beiimaan Love“ චිත්‍රපටය රජීව් චෞදාරී විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය සිදු කර ඇති අතර එම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

මෙම චිත්‍රපටියේ ඉන්දීය සරාගි නිළි සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් නැවතත් බොලිවුඩය උන්මාදයට පත්වීමට ඉඩ ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දී තිබේ.

එම චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය පහතින්..