FAST NEWS

24×7 Around the Globe

ලොව අන්දමන්ද කරමින් චීන කඳුකරයෙන් මතු වූ අත්භූත සිදුවීම මෙන්න… (වීඩියෝ)

 

චීනයේ කඳුකර ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතු වූ අත්භූත පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කර තිබේ.

මෙම මකරා ලාඕසයට නුදුරු චීනයේ කඳුකර ප්‍රදේශයකින් පියඹා යන අයුරු වීඩියෝ ගත කිරීමටද පුද්ගලයෙකු සමත්ව ඇති අතර වීඩියෝවේ දැක්වෙන අකාරයට මෙම සත්වයා ‘මකරෙකුම‘ බව පැහැදිලිව දැකගන්නට තිබුණත්,මෙය ජංගම දුරකථනයකින් පටිගත කර ඇති වීඩියෝවක් නිසා මෙය විශ්වාස කළ නොහැකි බව ඇතැමුන් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට යූ ටියුබ් ජාලයේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.

චීන ජනප්‍රවාදය තුළද මකරාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව සදහන් වේ.

වීඩියෝව පහතින්..