FAST NEWS

24×7 Around the Globe

පාලිත රංගේ බණ්ඩාරගේ පුතු පොලිස් අත්අඩංගුවට ගැනේ….

ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි අද (24දා)  රාත්‍රියේ පුද්ගලයකු අනතුරට ලක් කර මරණයට පත් කිරිමේ චෝදනාවට යසෝධ රංගේ බංඩාර ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

යශෝධ රංගෙ බණ්ඩාර  රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුත්‍රයා වන අතර ඔවුන් පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර රාත්‍රි 7.30 ට පමණ සිදුව ඇති අතර අනතුරින් මරණයට පත්ව  ඇත්තේ ආණමඩුව නගරයේ වෙළද සැලක සේවකයකු ලෙස සේවය කරනු ලබන 42  හැවිරිදි පුද්ගයෙකු බව පැවසේ.