FAST NEWS

24×7 Around the Globe

කිම් කාඩේෂන් මංකොල්ලකෑ කොල්ලකරුවන් ගැන හෙළි වේ…(වීඩියෝ)

 

සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂන් (Kim Kardashian) පිළිබදව පසුගිය කාලය පුවත් මැවෙන කාලයක් බවට පත් වූයේ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට පිරිසක් පැමිණ සිදුකළ මංකොල්ලකෑමත් සමගය.

එම කොල්ලකෑමට සම්බන්ධ යැයි සැලකෙන දර්ශන මේ වන විට නිකුත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිකුත් වී ඇති දර්ශන වල දැක්වෙන ආකාරයට කොල්ලකරුවන් පාපැදි වලින් පැමිණෙන අතර ඔවුන් ඇය නවාතැන් ගෙන සිටි ස්ථානය දෙසට ගමන්කරන ආකාරයත් සුළු මොහොතකට පසුව ඔවුන් එම ස්ථානයන් පිටව යන ආකාරයත් දැක්වේ.

වීඩියෝව පහතින්..