මේ වන විට ලොව සිටින දක්ෂතම හා ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉදිරියෙන් සිටින අතර පාපන්දු ක්‍රීඩකයෙකුගේ ෆේස්බුක් පිටුවක සිටින වැඩිම පිරිස සිටින්නේද ඔහුගේ ෆේස්බුක් පිටුවේය.
එනම් 117 072 075ක පමණ පිරිසක් ෆේස්බුක් පිටුවේ සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු මීට සුලු මොහොතකට පෙර බුදු දහමට අපාහසයක් වන අන්දමේ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත් කොට තිබේ.
එම ඡායාරූපයේ දැක්වෙන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු පිළිමයක් අසළ සිටිමින් එම බුදු පිළිමය මත පාදයක් තබාගෙන සිටින අතර මෙයට විරෝධය පල කරමින් බොහෝ දෙනෙකු එහි අදහස් පළ කර තිබේ.
ඔහු පළකර තිබූ ඡායාරූපය පහතින්..










