සංචාරක එංගලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (20) බංග්ලාදේශයේ චිතගොං හිදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තිරණය කළ අතර තේ පානය සඳහා තරගය අත්හිටුවන විට එංගලන්ත පිතිකරුවෝ කඩුළු 05 ක් දැවී ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව සිටිති.
මෙහිදි ක්‍රියාත්මක වු බංග්ලාදේශ පන්දු යවන්නෝ එංගන්ත මුල් පෙළ පිතිකරුවන් 05 දෙනා ලකුණු පුවරුව 106 ලෙස සටහන් වන නැවත ක්‍රීඩා ගාරයට හරවා යැවීමට සමත් වුහ.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටින අලී ලකුණු 61ක් හා බිස්ත්‍රොව් ලකුණු 21 ක් ලබා සිටිති.
ලකුණු පුවරුව පහතින්…












