FAST NEWS

24×7 Around the Globe

ලොව විශාලතම නාන තටාකය මෙන්න (වීඩියෝ)

 

චිලී රටේ පිහිටා තිබෙන Crystel Lagoon තටාකය (Biggest Swimming Pool In The World) ලොව මෙතෙක් බිහි වූ විශාලතම නාන තටාකය වේ.

අඩි 3323 දිගින් යුක්ත වන මෙම තටාකය ඔලිම්පික් තටාක 20 ක ප්‍රමාණයට සමාන වන අතර වතුර ගැලුම් මිලියන 33 ක් පමණ අඩංගු වන මෙම තටාකය සදා නිම කිරීමට අවුරුදු පහක් පමණ ගත වි තිබේ.

ඩොලර් මිලියන 3.1 ක් පමණ වැය කොට නිර්මාණය කර ඇති Crystel Lagoon තටාකයේ පිහිනීමට වගේම බොට්ටු පැදීමට හැකි වන ලෙස නිර්මාණය කර තිබේ.

වීඩියෝව පහතින්..